සික්ස්නේෂන් රග්බි ජය ප්‍රංශයට

පෙබ 25, 2019

    සික්ස්නේෂන් රග්බි තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළේය.

    තරගය පැවැත්වුණේ, ප්‍රංශයේ පැරිස් නුවරදීයි. තරගයේ පළමු අර්ධයේ දී ප්‍රංශය ලකුණු 10ක් රැස්කළ අතර ප්‍රතිවාදී ස්කොට්ලන්තය ලබාගත් ලකුණු සංඛ්‍යාව 3ක්. දෙවන අර්ධයේ දී ස්කොට්ලන්තය තවත් ලකුණු 7ක් රැස්කළේය.

    ප්‍රතිවාදී ප්‍රංශය එහි දී ලබාගත් ලකුණු සංඛ්‍යාව 17ක්. ඒ අනූව, ලකුනු 27-10ක් ලෙස ජය වාර්තා කිරීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 10:08

    Latest News