වෛරසය ලෝක ආර්ථිකයට එල්ල වූ දැවැන්තම පහරක් බවයි, ඔහු කියා සිටින්නේ.
ලෝක ආර්ථිකයට සිදුවන හානිය ඉදිරි දශක කිහිපයක් පුරා අත්විඳීමට සිදුවනු ඇති බව ලෝක බැංකුව නිවේදනය කරනවා.
කොරෝනා වෛරසය හේතුවෙන් මිලියන 60 ක පමණ පිරිසක් අන්ත දුගීභාවයට පත්වනු ඇති බවට ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් අනතුරු අඟවනවා.