බ්‍රිතාන්‍ය තුළ මීටරය මීටර් දෙකක් වෙයි

ජූනි 14, 2020

    වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් පනවා තිබූ නීති සංශෝධනයට ලක්කරමින් මීටරයක දුරස්ථ භාවය මීටර් දෙක දක්වා දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කර ඇත.

    වර්ගවාදයට එරෙහිව ක්‍රියාත්මක වන විරෝධතා හේතුවෙන් වෛරස් ව්‍යාප්තිය සීඝ්‍රවීම ආරම්භ වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

     

    Latest News