ජපානයේ සිට පුද්ගලයින් 18ක් අද දිවයිනට

ඔක් 30, 2020

    ජපානයේ නරීටා සිට පුද්ගලයින් 18 දෙනෙකු අද (30) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියා.

    ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැණුනේ.

    Latest News