මාස දෙකකට පසුවයි අගනුවර ආශ්රිත ප්රදේශවලට ප්රහාර එල්ල වී ඇත්තේ. යුක්රේන බලධාරීන් පවසන්නේ, මිසයිල 14ක් ඊයේ එල්ල වු බවයි. දෙදෙනෙකු මියගිය අතර, 6 දෙනෙකු තුවාල ලැබීය.
ජී-7 කණ්ඩායමේ රටවල් මේ වන විට ජර්මනියේ රැස්ව සිටියි. රුසියා - යුක්රේන යුද්ධය ඔවුන්ගේ ප්රධාන මාතෘතාවක් වී තිබේ.
යුක්රේනයට තවත් ආධාර සැපයීමට සහ රුසියාවට එරෙහි සම්බාධක දැඩි කිරීමට සාකච්ජා කෙරෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.