එම සංඛ්‍යාව 2022 වසරට සාපේක්ෂව 22.4% ක වර්ධනයකි. ඒ අනුව මේ වන විට ලෝකයේ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර සංඛ්‍යාව මිලියන හතර ඉක්මවූ පළමු රට බවට චීනය පත්ව ඇත. එම නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර අතරින් 40% කට වැඩි ප්‍රමාණයක් උසස් ගුණාත්මකභාවයකින් යුතු වීම ද විශේෂත්වයකි.
බුද්ධිමය දේපළ හිමිකම් අතින් චීනය ලොව ප්‍රබල රටක් බව මින් යළි සනාථ කර ඇත.