වේගවත් ජනගහන වර්ධනය ආහාර හා ජල පහසුකම් සීමා වීම මෙන්ම ස්වාභාවික විපත් බහුල වීම යන ​හේතූන් මත 2050 වර්ෂය වන විට ලොව බිලියනයකට අධික ජනතාවක් අවතැන් වීමේ අර්බුදයට අනිවාර්යයෙන්ම මුහුණ දීමට නියමිත බව ගෝලීය පාරිසරික තර්ජන පිළිබඳ තවතම විශ්ලේෂණයකින් අනාවරණය කර ඇත.

Latest News