වසරේ ගත වූ කාලය තුළ නීති විරෝධී ලෙස මෙරටට රන් ආනයන කළ ආයතන 5කට රුපියල් මිලියන 1243ක දඩ මුදල් නියම කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මීටර 400X4 මිශ්‍ර ඉසව්වෙන් ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි වුණා.

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේදී රන් පදක්කමක් හිමි කර ගැනීමට තරුෂි කරුණාරත්න සමත් ව තිබේ.

රත්තරන් මිලෙහි මේ කාලේ වැඩි වීමක් දක්නට තිබෙනවා.

කල්පිටිය, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී රත්ත්‍රන් කිලෝග්‍රෑම් 10ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ.

ව්‍යාජ රන් ආලේපිත ලෝහ කැබලි ලබාදී ලක්ෂ 5ක මුදලක් වංචා කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙක් අනුරාධපුරය පැරණි බස් නැවතුම්පොළ අසළ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පෞරාණික තොරතුරු අනුව ශ‍්‍රී ලංකාවේ රත්රන් කැණීම වසර දහස් ගණනක් තිස්සේ සිදුවී ඇති බව සඳහන්වේ.

ඉනෙහි බදින පටියෙහි ඇතුළු පැත්තේ රන් බිස්කට් 04 ක් සඟවා ගෙන මෙරටට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රත්‍රං කිලෝග්‍රෑම් 07 ක් සමඟ ශ්‍රීලාංකික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

Latest News