ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
IPL වෙන්දේසියේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවී තිබෙනවා.
මෙවර ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම්කර තිබෙනවා.ඒ, ලෝකප්‍රකට විස්ඩන් සඟරාව විසින්.
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට මහේන්ද්‍ර සිං දෝණි නායකත්වය ලබාදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද අළුයම සමත්වුණා.
2023 ඉන්දීය ප්‍රිමියලීග් ක්‍රිකට් තරගා වලියේ අවසාන මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී අද සවස 7.30ට පැවැත්වෙනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ගුජරට් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මාර්තු 31 (හෙට) සිට ක්‍රියාත්මක වේ.
2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර අදාළ කණ්ඩායම් සදහා ක්‍රීඩකයින් රඳවා ගැනීමට හා නිදහස් කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ (15) දිනයෙන් අවසන් වුණා.