ජාතික පොසොන් සතිය අදින් (17) ආරම්භ වනවා.
වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය ලබන 17 (සඳුදා) සිට යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පවසනවා.

අනුබුදු මිහිඳු මාහිමියන් ශ්‍රී ලංකාවට වැඩම කොට සම්බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය අදට (3) යෙදී තිබේ.

අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කර ගත් පොසොන් සතිය අදින් ආරම්භ වනවා.

පොදුජන කේන්ද්‍රිය අරමුණක් ජයග්‍රහණය වෙනුවෙන් සියළු දෙනාගේ සමගිය, සහාය, බැදීම අත්‍යවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පොසොන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ පණිවුඩය පහතින්..

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි, දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

පොසොන් පෝය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පණිවිඩයක් නිකුත් කර තිබේ.

අනුබුදු මිහිදු හිමියන් වහන්සේ ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධින් රැසක් සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(05) යෙදි තිබේ.

හෙට පොසොන් පුර පසලොස්වක පොහොය දිනයයි. මෙවර පොසොන් උත්සවය, ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථ පූජා භූමියේදී පැවැත්වේ.

අනුබුදු මිහිදු හිමියන් වහන්සේ ලක්දිවට වැඩම වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිද්ධින් රැසක් සිදුවූ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය අද(16) යෙදි තිබේ.

Latest News