ට්‍රැෆික් පොලිස් නිලධාරීන්ගේ දීමනාව ඉහළට

ජූනි 14, 2024
    පොලිස් රථවාහන රාජකාරියේ නියුතු නිලධාරියෙකුට ගෙවූ රු.1600ක මාසික දීමනාව රු. 6,000ක් දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

    ඊට අදාළව පොලිස්පතිවරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.

    නාරාහේන්පිට පොලිස් ස්තානයේ නවීකරණය කරන ලද භෝජනාගාරය සහ කාය වර්ධන මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් එතුමා මේ බව සඳහන් කළා.

    Latest News