නිරෝධායන නීති කඩකිරිම සම්බන්ධයෙන් ඉකුත් පැය 24 කාලය තුල පුද්ගලයන් 947ක් අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සංචරණ සීමා උල්ලංඝනය කරමින් අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ සිට මගීන් රැගෙන පැමිණි බස් රථයක් ඉගිනියාගල ප්‍රදේශයේ දී පොලිස් භාරයට ගෙන තිබේ.
පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 755 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත භාර වී තිබේ.
නිරෝධායන රීති කඩකළ පුද්ගලයන් 829ක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.
ගෙවුණු පැය 24 තුළදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වු පැය 24 තුළ දී නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 423ක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගත වූ පැය 24 තුළ නිරෝධායන නීති කඩ කළ පුද්ගලයින් 253 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 435 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.