නිවෙස්වලට ඇතුළුවී රන් ආභරණ සොරා ගැනීමේ නිරතව සිටි එකම පවුලේ දෙදෙනෙක් අත්අඩංගුවට ‍ගැනීමට වෙන්නප්පුව පොලීසිය සමත්ව තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ මුඛ ආවරණ පැළඳ නොසිටීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන් 30 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ රන් ආභරණ කොල්ලකෑම් වලට සම්සම්බන්ධ සහ වෙනත් විවිධ අපරාධ රැසකට සම්න්ධ පහේ කල්ලිය යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කණ්ඩායමේ සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

දුරස්ථභාවය තබා නොගැනීම සහ මුව ආවරණ නොපැළදීම යන හේතුන් නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 41 දෙනෙක් ඊයේ (13) දිනය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

ගතවූ පැය 24ක කාලය තුළ නි‍රෝධායන නීති උල්ලංඝණය කිරීම හා මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ගතවූ පැය 24 තුල සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හා මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් පුද්ගලයින්ගේ 41 දෙනෙක් අත්අඩගුවට ගෙන තිබේ.

සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හා මුඛ ආවරණ නොපැළඳීම, නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 40 දෙනෙක් ගතවූ පැය විසි හතරක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

මුහුණු ආවරණ නොපැළඳීම හා සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම හේතුවෙන් නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත තවත් 45 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොසළකා හැර සිටි 13 දෙනෙක් අද උදේ 6.00න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබේ.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 72 දෙනෙක් ඊයේ (25) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

Latest News