හිටපු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් වන "සමයන්ගේ" කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වූ ඉදුනිල් වජිර කුමාර හෙවත් "ඉන්ද්‍රා" නමැත්තා පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්ව තිබේ.

සංවිධානාත්මක අපරාධකරුවෙක් ලෙස සැළකෙන "අංගොඩ ලොක්කා"ගේ කණ්ඩායමේ වෙඩික්කරුවෙක් වු චමින්ද එදිරිසූරිය නොහොත් "චමියා" නමැත්තා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.

මාලිගාවත්ත, ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මියගොස් තිබේ.

තරුණ යුවළක් පොල්ගොල්ල ජලාශයට පැන සියදිවි නසා ගෙන ඇතැයි පොලිසිය පවසයි.

දුන්ගල්පිටිය පොලිස් වසමේ කැපුන්ගොඩ ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

වත්තල, දික්ඕවිට සුසාන භූමිය ඉදිරිපිට මුහුදු තීරයේ දිය නෑමට ගිය කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි දරුවෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මාතලේ මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුනගාල ප්‍රදේශයේදී විදුලි සැර වැදීමෙන් තවත් දෙදෙනෙකු අද උදෑසන මියගොස් තිබේ.

අමෙරිකාවේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්සේ මරණය සම්බන්ධයෙන් අද 6 වැනි දිනටත් විරෝධතා පැවැත්වෙයි.

මොනරාගල,තෙනගල්ලන්ද, මාරාව ප්‍රදේශයේ පවුල් ආරවුලක් මත ඊයේ (31) රාත්‍රී 9.30ට පමණ සිදු කළ වෙඩි තැබීමදකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

කොවිඩ් 19 රෝගයෙන් මියගිය කාන්තාවගේ අවමංගල්‍ය ඊයේ රාත්‍රී සිදු කෙරිණ.

Latest News