ලෝක ආහාර වැඩසටහන උතුරු ගාසා තීරයට ආහාර බෙදාදීමේ වැඩසටහන තාවකාලිකව නතර කර තිබෙනවා.
ඊශ්‍රායලයේ සහ හමාස් යුද ගැටුම් අවසන් වීමෙන් පසු ගාසා තීරයේ අනාගත පාලනය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් ප්‍රකාශ කොට සිටින්නේ, මින් ඉදිරියේදී ගාසා තීරය තුළ සීමිත පලස්තීන පාලනයක් පවතිනු ඇති බවයි.