තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් 9 වැනි වතාවට සංවිධානය කරනු ලබන “කොළඹ මුද්දර දැක්ම” මුද්දර අලෙවිපොළ, දෙසැම්බර් මස 14 , 15 සහ 16 යන දිනයන්හිදී පෙ.ව 9.00 සිට ප.ව 6.00 දක්වා, කොළඹ 10 තැපැල් මූලස්ථාන පරිශ්‍රෙය්දී පැවැත්වේ.

Latest News