විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 5වැනි දිනය අදයි.

පසුගියදා බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකින් මිය යෑම මුළු රටටම කැළලක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2019 අයවැය තුන්වන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (13) ආරම්භ වීමට නියමිතයි.

අය වැය දෙවැනි වර කියැවීමේ වෙන්කළ 5 වැනි දිනය අදයි.

ජාත්‍යන්තර විනිසුරන් ශ්‍රී ලංකාවට ලබාගැනීමට කිසිදු එකඟතාවයක් ඇති කරගෙන නැතැයි සභානායක, අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

සිනමා කර්මාන්තය ශක්තිමත් කිරීම වෙනුවෙන් කෙටි කාලීන,මාධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙලක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි නිවාස,ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

19 වන සංශෝධනය මගින් ස්වාධීන කර ඇති ව්‍යවස්ථාදායක සභාව ඇතුළු කොමිෂන් සභා අඛණ්ඩව ආරක්‍ෂා කර ගතයුතු බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා අවධාරණය කරයි.

අද(07) උදෑසන පාර්ලිමේන්තු විදුලි සෝපානය මන්ත්‍රීවරු 12 දෙනක් සමග අතරමග සිරවී ඇත.

නොසන්සුන්තාව හේතුවෙන් පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා තිබේ.

Latest News