එවැනි ඌන ආසාදිතයන් හමුවූ විට යළි පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකර නිරවද්‍යතාව තහවුරු කර ගන්නා බවත් අවශ්‍ය වුවහොත් නැවත නැවත පරීක්ෂණ සිදු කෙරෙන බවද වසංගත රෝග විද්‍යා අංශය අවධාරණය කර සිටී.
එලෙස හමු වූ ඌන ආසාදිතයන්ගේ පරීක්ෂණ යළි සිදුකර මාධ්‍යයට පසුගිය කාලයේ නිවැරදි තොරතුරු ලබා දුන් බවද වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දේ.