ඒ අනූව ගාල්ල,මාතලේ,රත්නපුර,කළුතර,මාතර,කොළඹ,කෑගල්ල,කුරුණෑගල,මහනුවර හා නුවරඑළිය යන දිස්ත්රික්කවල හඳුනාගත් ස්ථාන සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම අද පස්වරු 2.30 දක්වා දීර්ඝ කර තිබේ.
පවතින කාලගුණ තත්වය මත දිස්ත්රික්ක කිහිපයකට පැනවූ නාය අවදානම් අනතුරු ඇගවීම් අද පස්වරු 2.30 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.