. ඒ, ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්, මින්ස්ක් ගුවන් තොටුපොලේ සිටයි. පැමිණි පිරිසට 227 දෙනෙකු අයත්. මේ අතර, අද අලුයම ද තවත් ගුවන් යානයක් මෙරටට පැමිණියා. ඒ ජපානයේ සිටයි, ඔවුන් මෙරට සේවය කරන ජපන් ජාතිකයන් පිරිසක්. ඔවුන් සියලුදෙනාම විෂබීජානුහරණ කියාවලියකින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.