ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් - 19 ආසාදිතයින් සංඛ්‍යාව 1887 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, තවත් කොවිඩ් - 19 ආසාදිතයින් 35 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (14) රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
ඒ අනුව සුවය ලැබු සමස්තය 1287 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම තවත් රෝගීන් 589 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී.