නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (වීඩියෝ)

අගෝ 19, 2020
  • නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද(19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යයාලයේදී.

    මෙම වසර සඳහා අයවැයක් ඉදිරිපත් කරනවා ද නැතහොත් ඉදිරි මාස කිහිපය සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා ද යන්න පිළිබඳ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ප‍්‍රධාන වශයෙන් සාකච්ජාවට ගැනීමට නියමිතයි.

    රටේ අනාගතය වෙනුවෙන් දැවැන්ත වගකිීමක් ඉටු කිරිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අරමුණයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 16:20

    Latest News