දුම්රිය මැදිරි හා මෝටර් රථ නිෂ්පාදනයට අවධානය

අගෝ 19, 2020

    මෙරට ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයේ ප‍්‍රමිතිය ඉහළ නැංවීම, සිය අමාත්‍යාංශයට පැවරෙන ප‍්‍රධානතම කාර්යය බව වාහන නියාමනය, බස්රථ ප‍්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසයි.

    දුම්රිය මැදිරි හා මෝටර් රථ මෙරටදී නිෂ්පාදනය සඳහා දේශීය ආයෝජකයින් උනන්දුවෙන් සිිටින බවයි, ඔහු පවසන්නේ.

     

    Latest News