"අපේ ජන බල පක්ෂයේ" මන්ත්‍රීධුරයේ අවසන් තීරණය අද (වීඩියෝ)

අගෝ 19, 2020
  • අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට පත් කරන පුද්ගලයා සම්බන්ධයෙන් අද(19) තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

    එම පක්ෂයේ නියෝජිතයන් ඊයේ (18) මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 16:11

    Latest News