පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට රජය සූදානම් - චෝදනාව සමගි ජන බලවේගය

අගෝ 19, 2020

    රටේ විදුලි කප්පාදුවක් කරමින් ආණ්ඩුව සැලසුම් සහගත ලෙස පෙරේදා (17) පැය හයක කාලයක් රට අඳුරේ තැබීමට කටයුතු කළ බව සමගි ජන බලවේගය චෝදනා කරයි.

    ඊයේ (18) එම පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී තේරී පත්වූ මන්ත්‍රී චමින්ද විජේසිරි මෙම චෝදනාව එල්ල කළේය.

    මෙම සැලසුම ක්‍රියාත්මක කර ඉදිරියේදී පෞද්ගලික අංශයෙන් වැඩි මිලට හදිසි විදුලි මිලදී ගැනීම් සිදු කිරීමට ද ආණ්ඩුව සූදානම් වන බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

    ‘‘මේ ආණ්ඩුවේ ඇමැතිවරයා වැඩ භාරගත් දවසේම රට අඳුරේ තැබීමට කටයුතු කිරීම පිළිබඳව යම් විමතියක් තියෙනවා.

    මේක හිතාමතා සිදුකළ සිදුවීමක්.

    Latest News