ලොකු ලූණු වගාව ආශ්‍රිතව රෝගී තත්ත්වයක්

අගෝ 29, 2020

    ලොකු ලූණු වගාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ගොවීන් පීඩාවට පත්ව සිටී.

    අප වාර්තාකරු පැවසුවේ ගල්නෑව, තොරනේගම, අමුණුගම, එලබදුගම, හල්මිල්ලෑව, යන ප්‍රදේශවල සහ පලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මානේරුව පරවහගම, අඹගස්වැව කිතුල්වැහැර ප්‍රදේශවල බහුල ලෙස මෙවර යල කන්නයේ ලොකු ලූණු වගා කර ඇති බවයි.

    මේ වනවිට එම ප්‍රදේශවල වගාවන්හී බොහෝ ලොකු ලූණු ශාඛ වීනාශ වීම ආරම්භ වී තිබේ.

    Latest News