මාලදිවයින්හි සිටි පිරිසක් මත්තලින් මෙරටට

අගෝ 29, 2020

    දිවයිනට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊයේ මෙරටට පැමිණියේ මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලින්.

    එම පිරිසට 240 දෙනෙකු ඇතුලත්. ඔවුන් සියලු දෙනා ද ගුවන් තොටුපල පරිශ්‍රයේදීම පීසීආර් පරීක්‍ෂණ සඳහා යොමුකර, නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යනු ලැබීය.

    Latest News