රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අගමැතිට පිළිගන්වයි

සැප් 24, 2020

    රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වීම අද සිදු කෙරිණ.

    ඒ මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂ්මන් මහතා විසින්.

    Latest News