ඉදිරි මහ කන්නයේ සිට වී වගාව සඳහා පොහොර නොමිලයේ; අමාත්‍ය මහින්දානන්ද

සැප් 24, 2020

    ඉදිරි මහ කන්නයේ සිට වී වගාව සඳහා පොහොර නොමිලයේ ලබාදීමට රජය තීරණය කර තිබේ.

    අනෙක් වගාවන් සඳහා පොහොර මිටියක් ලබා දෙන්නේ, රුපියල් 1,500කටයි. විපක්‍ෂයෙන් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය. මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව පිළිබඳව කල් තැබීමේ විවාදය ද අද පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ.

    Latest News