බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
රුපියල් හය කෝටි දහඅට ලක්ෂයකට අධික මූල්‍ය වංචාවලට සම්බන්ධ සැකකරුවන් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.