මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1022ක් දක්වා ඉහළට

ඔක් 07, 2020

    මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව එම පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1022ක්.

    Latest News