මධ්‍යම - නැගෙනහිර - සබරගමු හා දකුණු පළාත්වල උපකාරක පන්ති පැවැත්වීම තහනම්

ඔක් 07, 2020

    මධ්‍යම පළාත තුළ නැවත දැනුම් දෙනතුරු උපකාරක පන්ති පැවැත්වීම නතර කරන ලෙසට පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා දැනුම් දී තිබෙනවා.

    නැගෙනහිර, සබරගමු හා දකුණු පළාත්වලද නැවත දැනුම්දෙනතුරු උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News