කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පද්මකුමාර් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රඹුක්කන , සමන්තාගම ප්‍රදේශය තවදුරටත් හුදකලා කර ඇති බවයි.
මේ අතර, කටුනායක ආයෝජන කලාපයේ පුද්ගලයින් 170 දෙනෙකුට මේ වනවිට කොරෝනා ආසාදනය වී ඇති බව දැනට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.