අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් මන්ත්රීවරයා අධිකරණයට රැගෙනවිත් තිබේ.
අද අලුයම දෙහිවල ප්රදේශයේ මහල් නිවාස සංකීර්ණයක දී රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයා අත්අඩංගුවට ගැණුනි.
අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන ආ මන්ත්රීවරයාගෙන් ප්රශ්න කිරීම් සිදුකර තිබේ.