ඇඳිරි නීති බලපත්‍ර නොමැතිව සේවයට වාර්තා කළ හැකි ආයතන

නොවැ 03, 2020

    නිරෝධායන ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 107ක් දක්වා වැඩිකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි.

    ඒ අනුව පහත සඳහන් ආයතනවල සේවයකයන්ට තම සේවා හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත සමග ආයතන ප්‍රධානියා විසින් නිකුත් කරන ලද සේවය කැඳවීමේ ලිපියක් ඇඳිරිනීති බලපත්‍රය වෙනුවට භාවිත කළ හැක.

    1_1.jpg

    1_2.jpg

    1_3.jpg

    1_4.jpg

     

    Latest News