මාස 08 ත් 10 ත් අතර කාලයකට ප්‍රමාණවත් ඖෂධ රට තුළ පවතින බවයි, ඔහු වැඩිදුරටත් කියා සිිටින්නේ.
ශ්‍රී ලංකාව තුළ ඖෂධ නිෂ්පාදනය සඳහා මූලික පියවර ගණනාවක් ගෙන ඇති බැවින් ඉදිරියේදී ඖෂධ ආනයනය අඩු කිරීමට හැකි වන බව ද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පෙන්වා දී ඇත.