වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමට ආණ්ඩුවෙන් සැළසුම්

නොවැ 07, 2020

    ඉදිරි කන්නයේ සිට වී අලෙවි මණ්ඩලය හරහා මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක ආරක්ෂිත වී තොග සංචිතයක් පවත්වාගෙන යාමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පවසනවා.

    මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, වෙළඳපොලේ සහල් මිල පාලනය කිරීම සඳහා එම කි‍්‍රයාමාර්ගය ගන්නා බවයි.

    Latest News