ඒ රෝහල්ගතව ප්‍රතිකාරගෙන පූර්ණ සුවය ලැබූ රෝගීන් 708 දෙනෙක් අද (18) දිනයේ රෝහල්වලින් පිටව යාමත් සමගයි.
මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 27,061ක් දක්වා ඉහළ ගොස් තිබේ.