විදෙස්ගතව සිටි 1080 ක පිරිසක් දිවයිනට පැමිණේ

පෙබ 21, 2021

    කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි පුද්ගලයන් 1080 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

    චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඩුබායි, කටාර්, කුවේට් සහ ඉන්දියාවේ සිට මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බවයි, වාර්තා වන්නේ.

    තවත් ගුවන් මඟීන් 456 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළින් විදේශ රටවල් බලා පිටත්ව ගොස් තිබේ.

    Latest News