ක්‍රිකට් ක්‍රීඩක ළහිරු කුමාරට කොවිඩ් වෛරසය ආසාදනය වේ

පෙබ 22, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ළහිරු කුමාරට කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති බව, නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

    ඊයේ (21) සිදුකළ PCR පරීක්ෂණයකදී එය තහවුරුවී ඇති අතර, විස්සයි 20 සහ එක්දින ක්‍රිකට් තරගාවලියට නම්කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම PCR පරීක්ෂණ සඳහා ලක්කළ බවත් එහිදී එම ක්‍රීඩකයා ආසාදිතයෙකු බවට හඳුනාගත් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.

    Latest News