කොවිඩ්-19 එන්නත් ලබාදීම අද සිදු කෙරුණේ, 40 වැනි දිනටයි. ඊයේ පමණක් 7,500 කට එන්නත ලබාදී තිබේ.
කොවිඩ්-19 ප්රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා හත් ලක්ෂ 37,062කුට එන්නත් ලබාදී ඇති බව වසංගත රෝගවිද්යා අංශය පවසයි.