සීනිවල බදු අඩු කිරීමෙන් වංචාවක් නැහැ; පා.ම. එස්.බී. දිසානායක

මාර් 12, 2021

    සීනිවල බදු අඩු කිරීමෙන් කිසිදු ආකාරයක වංචාවක් සිදුවී නැතැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, කොළඹ අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවේදී.

     

    Latest News