කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්‍ෂ 18,322ක්

මැයි 17, 2021

    කොවිඩ්-19 රෝගීන් 2275දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා විය.

    සුවය ලබා ඊයේ පිටව ගිය පිරිසට 1102ක් ඇතුළත්. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක් ලක්‍ෂ 18,322ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 23,482ක්.

    Latest News