සංචරණ තහනම ක්‍රියාත්මක කාලය තුළ සියලු දුම්රිය ධාවනය අත්හිටුවයි

මැයි 21, 2021

    අද රාත්‍රී 11.00 සිට මුළු දිවයිනටම බල පැවැත්වෙන, සංචරණ තහනම ක්‍රියාත්මක කාලය තුළ සියලු දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

     

    Latest News