විදෙස්ගතව පැමිණෙන අයට පැනවූ තාවකාලික තහනම ජුනි 01 සිට ඉවත් කෙරේ

මැයි 26, 2021

    විදෙස්ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සඳහා පනවා තිබෙන තාවකාලික තහනම ජුනි 01 වැනිදා සිට ඉවත් කිරීමට තීරණය කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    කෙසේ වුවද, පැමිණෙන දිනට පෙර දින 14ක කාලයකට ඉහත දී ඉන්දියාවේ සංචාරය කර ඇති පිරිස් සඳහා අදාළ තහනම තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

    Latest News