එන්නත එක් මාත්‍රාවක් ලබාගත් සමස්ත සංඛ්‍යාව 1,458,050ක්

මැයි 26, 2021

    කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 2,349 දෙනෙකුට ලබාදී ඇති අතර, මෙතෙක් එය ලබාදුන් පිරිස තුන් ලක්‍ෂ 40,842ක්.

    මේ දක්වා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත එක් මාත්‍රාවක් ලබාගත් සමස්ත සංඛ්‍යාව 1,458,050ක්.

    Latest News