මේ වනවිට බස්නාහිර පළාත ඇතුළු තවත් දිස්ත්රික්ක 06ක කොවිඩ් ප්රතිශක්ති එන්නත්කරණය ක්රියාත්මකයි. බස්නාහිර පළාතෙන් පිටත එන්නත්කරණය ආරම්භ කෙරුණේ, ඉකුත් 26 වැනි දිනයි. ඒ කුරුණෑගල දිස්ත්රික්කයෙන්.
අනතුරුව 27 වැනිදා මාතර සහ ගාල්ල යන දිස්ත්රික්කයන්හි එන්නත් ලබාදීම ආරම්භ කෙරිණ. අද මහනුවර, රත්නපුර, රත්නපුරය සහ යාපනය යන දිස්ත්රික්කවල එන්නත්කරණ කටයුතු සාර්ථකව සිදු කෙරිණ.