වයස අවුරුදු 12ත්, 15ත් අතර ළමුන් සඳහා බයෝ එන්ටෙක් එන්නත ලබාදීමට සංගමය අනුමැතිය ලබා දී තිබේ. යුරෝපා රටවල එන්නත්කරණය කඩිනම් කළ යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය දිනවල ප්‍රකාශ කළේය.
ඒ අනුව තම රටේ ළමුන් සඳහා එන්නත් ලබාදීම ගැන ඒ ඒ රටවල් විසින් තීරණයක් ගත යුතු බව, ඔවුන් වැඩිදුරටත් පවසයි.