සංචරණ සීමා කාල සීමාවේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අපහසුවකින් තොරව ලබාදීම වැඩපිළිවෙළ් අරමුණයි. දිවයිනේ දිස්ත්‍රික්කවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීම දිස්ත්‍රික්කයේ සමූපකාර අලෙවි සැල් මගින් ක්‍රියාත්මකයි. ඒ අනුව සහන මිලට ආහාර ද්‍රව්‍ය පාර්සල් සහ එළවළු නිවාස වෙත රැගෙන ගොස් අලෙවිය සිදු කරේ.