අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා තුන්වැනි මාත්‍රාවක් ලෙස ලබාදීමට ෆයිසර් එන්නත් මිලියන 14.5 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් ඇනවුම් කර ඇති බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා .Twitter